දස මසක් කුසයේ දරා

Lyrics

දස මසක් කුසයේ දරා පුතුන් වැදූ ලෙස මව් එදා
සියවසක් නුඹලා සිතින් දැරු පියාණන් අද තනි වෙලා
පියාණන් තනි වෙලා
….
තුන් සිතින් නොපැතූ ලෙසින් පිතු සෙනේ ගිලිහි යමින්
මා පෙළුවද මේ ලෙසින් නෑ දරුවනේ අහිතක් මගෙන්

දස මසක් ……

ඉනි වටෙන් ජීවිතයේදී මිනිස්කම ගිලිහෙනු නොදී
එක තනේ කිරි බිවු ලෙසින් යලි දරුවනේ සමගිව හිදිව් //

Dasamasak Kusaye Dara – Edward Jayakody, Music – Rohana Weerasingha, Lyrics – Kumaradasa Saputhanthri

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists