අකීකරු හිනාවෙන්

Lyrics

අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත් හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරිපොද වැස්ස වැටෙන තැන රෑ සඳූ පහන් තාරකාවන් පිපී එනතුරු
රැයේ පෙර වගේ – හිනැහෙන්න ලංවෙන්න සොඳුරු දඟකාරියේ

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ හොරෙන් වාගේ ඇවිත් හිනාවී
හැංගිලා කෙලි දෙලෙන් – ඒ දවස අමතකද කියන් දඟකාරියේ

අකීකරු හිනාවෙන් ….

Akeekaru hinawen akikaru hinven – T.M.Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists