Rathu Rosa Katuge

රතු රෝස කටුගේ | Rathu Rosa Katuge

Lyrics of Rathu Rosa Katuge

දුර ඈත රතු රෝස කටුගේ
ඉතිහාස රහසේ හෘදේ නිදානේ
බිඳුණා ම රිදුණා ද හීනේ
නොහඬා ම හැඬුවේ

දුර ඈත රතු රෝස කටුගේ
ඉතිහාස රහසේ හෘදේ නිදානේ
බිඳුණා ම රිදුණා ද හීනේ
නොහඬා ම හැඬුවේ

දවසක් දා පෙම්ප්‍රාණ උහුලා
මැදියම් රෑ
රෑ පාන නිවලා
ආයෙත් ඈ
සඳපාන තියලා
එහෙමයි ඈ…..
දුරු රට ගියදා උහුලා
දුකඳුර පිරුණා…..
දුර සිට දුටුදා ඔබ හා
නොකියා…. ඇසිනැස බැඳුණා……

සයනාසනේ පහස සෙව්වේ
නිම් හිම් ඉසව්වේ හැංගී නිදැල්ලේ
හිත ගාව ඇස ගාව රැඳුණේ
රස රහස් ස්නේහේ..

සයනාසනේ පහස සෙව්වේ
නිම් හිම් ඉසව්වේ හැංගී නිදැල්ලේ
හිත ගාව ඇස ගාව රැඳුණේ
රස රහස් ස්නේහේ..

දවසක් දා පෙම්ප්‍රාණ උහුලා
මැදියම් රෑ
රෑ පාන නිවලා
ආයෙත් ඈ
සඳපාන තියලා
එහෙමයි ඈ…..
දුරු රට ගියදා උහුලා
දුකඳුර පිරුණා…..
දුර සිට දුටුදා ඔබ හා
නොකියා…. ඇසිනැස බැඳුණා……

ඈ ලග නෑ මා තනි නෑ
ඈ එතනයි මා මෙතනයි රෑ එහෙමයි

දුරු රට ගියදා උහුලා
දුකඳුර පිරුණා…..
දුර සිට දුටුදා ඔබ හා
නොකියා…. ඇසිනැස බැඳුණා……
දුරු රට ගියදා උහුලා
දුකඳුර පිරුණා…..
දුර සිට දුටුදා ඔබ හා
නොකියා…. ඇසිනැස බැඳුණා……

Rathu Rosa Katuge (රතු රෝස කටුගේ ) – Sanka Dineth

More from raccoon

♪
Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists