Chukki Chukki Kiyala
&

චුක්කි කියල මාව රවටලා

Lyrics

චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා 
මංජු මංජු මංජුගෙ හිත ඔයා රවටලා 
චුක්කි චුක්කි චුක්කි මමයි ඔයා හැඳින්නා 
මංජු මංජු මංජු කවුද මෙමා හැඳින්නා
චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා 
මංජු මංජු මංජුගෙ හිත ඔයා රවටලා 


මේං මේං තුන්හිත ඔබ ගාවා ගාවා 
රාං කුරුල්ලා තුරුලට ආවා ආවා
මේං මේං තුන්හිත ඔබ ගාවා ගාවා 
රාං කුරුල්ලා තුරුලට ආවා ආවා
නයන පුරා දෙහද පුරා සෙනෙහස උතුරාලා
සිකුරු දසා ලැබුව නිසා මින්දද හස පාලා

චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා …

විහින් විහින් ඔබ මට පෙම් පෑවා පෑවා
රැහැන් රැහැන් බැඳි හද තනි වූවා වූවා
විහින් විහින් ඔබ මට පෙම් පෑවා පෑවා
රැහැන් රැහැන් බැඳි හද තනි වූවා වූවා
සෙවන සොයා සුමලි ගියා දිවි හසරක පාවී
අඳුරු හදේ අඳුර ඉරා අරුණළු විහිදාවී

චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා …

chukki chukki kiyala mava rawatala manju – Victor Rathnayaka & Latha Walpola valpola

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists