Yeheliyaka Se Soyuriyaka Se

යෙහෙළියක සේ | Yeheliyaka Se | Song & Lyrics

Lyrics

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්
//

හැඳිනගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්

යෙහෙළියක සේ සොයුරියක සේ …

ඔබ ම ඔබෙ සිත රවටමින් අහක බැලු දවසේ
ඔබ ඉවතහල මා අදත් හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්

යෙහෙළියක සේ සොයුරියක සේ …

Yeheliyaka se soyuriyaka se oba kiyana ayurin යෙහෙළියකසේ – Chandrasena Hettiarachchi

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists