Suwanda Mata Dee

සුවඳ මට දී 

Lyrics

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත් මැළවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී

කුරුළු ගීතය වී පෙම්
ස්වරය මට ඇසුනී
කුරුළු සර ගොළුවී මිහිමතේ
තුරු කඩා වැටුනි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත් මැළවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී

ගඟට නාදය වී ඔබ
ගලනවා ඇසුනී
සයුර නොම හමු වී අතරමග
සිඳෙනවා දුටිමි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත් මැළවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී

Suwanda Mata Dee di suvanda suwada suvada – Chandana Liyanarachchi

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists