Dannawada mawa

මගෙ මතකය නුඹ ගාව | Dannawada Mawa

Lyrics of Dannawada Mawa

කාලෙකට කලියෙන්
නුබෙන් නිවෙනා කෙනෙක් උන්නා
මමත් හොදින් දන්නා
ඇගෙන් පමණක්
හිතින් නිවෙනා

දින නෑ යලිත් එන්නේ
මතක ගානේ නුබව විමසා
නුඹ නෑ ළගින් රැදුනේ
එදා වාගේ මාව සනසා

පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව

මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙකු ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව?

මතක ළග නවතින්නේ නෑ මං ආයේ
නුඹව මට මගෙ වෙන්නෙ නෑ නම් ආයේ

මම උන්නා නුඹේ ළගින්
නුඹේම වී සසරේම
නුඹ උන්නේ මගේ ළගින්
මගේ නොවී හැමදාම

කවදාවත් මගේ නොවනා
නුඹ ළඟ මං ආලේ සොයනා
මං නුඹගෙන් තව නිවෙනා
දිනයක් නෑ යළි පතනා

පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව

මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙගු ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව

Dannawada Mawa (මගෙ මතකය නුඹ ගාව) Muthuja Sanahas Ft. ‪@DILUBeats‬

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists