Mata Asai Hinahenna

මට ආසයි හිනැහෙන්න | Mata Asai Hinahenna | Song & Lyrics

Lyrics of Mata Asai Hinahenna

හා හා හා.. හා හා හා..
හා හා හා.. හා හා හා..

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ …
හා හා හා.. හා හා හා..
හා හා හා.. හා හා හා..

හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
හා හා හා.. හා හා හා..
හා හා හා.. හා හා හා..

දියමන්තියක් සේම පාටින් දිලේ
එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
හා හා හා.. හා හා හා..
හා හා හා.. හා හා හා..

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ …
හා හා හා.. හා හා හා..
හා හා හා.. හා හා හා..


Mata Asai Hinahenna English Transliteration

Mata asayi hinahenna mulu jeewithe
Hinahenna ma ekka me jeewithe..

Hemadama ekawaage nathi jeewithe
Mal paata mal heenayak jeewithe
Thawa hinahennam daen kawuda mata aadare
Thawa hinahennam daen kawuda mata aadare..

Diyamanthiyak sema paatin dile
Eya mihiri haengumak mawai ma sithe
Thawa hinahennam daen kawuda mata aadare
Thawa hinahennam daen kawuda mata aadare..

Mata aasai hinahenna..

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists