Mal Wahi Seethala Mal Wasse
&

මල් වැහි සීතල මල් වැස්සේ | Mal Wahi Seethala Mal Wasse

Lyrics of Mal Wahi Seethala Mal Wasse

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ

මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ
ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ
මේ නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ
මඳ සීතල යාමේ කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ

පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා
සීතලේ ද නැති වී උණුසුම විඳීමි මා
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා…

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ
මල් වැහි සීතල මල් වැස්සේ
මල් මද හාසය මං දැක්කේ


Mal Wahi Seethala Mal Wasse English Transliteration

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke…

Manamaaliyak ge sele nil meedumak da paave
Aadarayaki maage madahaasayakda yaave
Me neth mini pahane ran kaanthiya paave
Manda seethala yaame kumariya langa ma ve
Manamaaliyakge sele nil meedumak da paave

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke..

Pemwanthayage daethe patalee hindimi ma
Seethale da nathi vi unusuma vindimi ma
Rana hansa raani ma ve oba prema vile paave
Rana hansa raani ma ve oba prema vile paave
Pemwanthayage daethe patalee hindimi ma…

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke…

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක) & H.R. Jothipala joothipala

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists