Aadarei

ආදරෙයි | Aadarei | Song & Lyrics

Lyrics of Aadarei

ඇවිත් ඔබ ටික වෙලාවයි
අදත් හෙව්වේ ඔයවයි
මමත් දන්නේ ටිකයි
කමක් නෑ මං ආදරෙයි

හෙටත් රස්නේ තමයි
ලඟත් ඉන්නට බයයි
හිතත් හයියක් නැතයි
කමක් නෑ මං ආදරෙයි

ආදරෙයි මං ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි

හිඩැස් මුළු ජිවිතෙමයි
ඉඩක් රැදුනේ හිනාවෙයි
හෙටත් වැඩ පාළුවෙයි
කමක් නෑ මං ආදරෙයි

හරස් වුයේ කාලයයි
ගියෙත් මං හදිසියෙමයි
විටක් ඇඩුනා සැකයි
අරන් ආවේ ආදරෙයි

ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි
ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි, මං ආදරෙයි

Yohani – Aadarei ( ආදරෙයි ) – adareyi

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists