Ruduru une Ayi nuba metharam

රුදුරු වුණේ ඇයි | Ruduru Une Ayi | Song & Lyrics

Lyrics of Ruduru Une Ayi

රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්
දැවෙන තැවෙන සිත් පොඩිකර
දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්

මුදු සිත් සුවඳින් පූදින
දසන් අගට සිනහව කැන්දන
ප්‍රේමය නුඹ මැයි
සිප ගන්නට ඇගේ දෙකොපුල
මට අවසර නොදුන්ය

රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්

මා මිය ගිය මුත් කිසියම් දිනයක
නුඹ නොමියන බව දනිමි
ප්‍රේමය නුඹ මැයි
ඉතිරි කළොත් ඇගේ සිත තුළ
මා පිළිබඳ මතක බිඳක්

රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්
දැවෙන තැවෙන සිත් පොඩිකර
දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්


Ruduru Une Ayi English Transliteration

Ruduru wune ai numba metharam
Napuru wune ai numba metharam
Daweni theweni sith podikara
Dawa yuga deneth handawana premaya
Napuru wune ai numba metharam

Mudu sith suwandin pudina
Dasan agata sinahawa kaendana
Premaya numba mai
Sipa gannata aege dekopula
Mata awasara noduniya
Ruduru wune ai numba metharam

Ma miya giya muth nisiyam dinayaka
Nuba nomiyana bawa danimi
Premaya numba mai
Itiyi kaloth aege sitha thula
Ma pilibanda mathaka bindak

Ruduru vune ai ….

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists