Lyrics of Amaraniya Wedo Minisa
අමරණීය වේදෝ මිනිසා
විදුනැණ මුදුනතදි
මරණය මරා දමා
අමරණීය වේදෝ මිනිසා
අනියත දිවියේ පසුපස
මරණය ලුහුබැඳ එනයුරු දැක දැක
සකල ක්ලේෂයන් කුළු ගන්වා
නොමිනිස් කම් පානා
මිනිසා අමරණීය වුවොත්
අමරණීය වේදෝ මිනිසා
විදුනැණ මුදුනතදි
මරණය මරා දමා
අමරණීය වේදෝ මිනිසා
සියල්ල හැරදා යායුතු බව දැන
සක්විති කිරුළ දරා
මුළු ලොව ලැබුණත් තුටු නොවෙනා
මිනිසා අමරණීය වුවොත්
අමරණීය වේදෝ මිනිසා
විදුනැණ මුදුනතදි
මරණය මරා දමා
අමරණීය වේදෝ මිනිසා
Amaraniya Wedo Minisa English Transliteration
Amaraniya vedo minisa
Vidunana mudunatadi
Maranaya mara dama
Amaraniya vedo minisa
Aniyata diviye pasupasa
Maranaya luhubanda enayuru deka deka
Sasara klesayan kulu ganva
Nominis kam pata
Minisa amaraniya vunoth
Amaraniya vedo ….
Siyalla herada yayuthu bava dena
Sakvithi kirula dara
Mulu lova labunath thutu novana
Minisa amaraniya vuvoth
Amaraniya vedo…
Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)


Comment