Lyrics of Siditha Maditha Pipena Mal
සිඳිත මඬිත පිපෙනා මල් මා ලඟ තවමත් තියේ
ප්‍රේමයේ ඉමිහිරිම පැතුම රාමුවේ සිර වී තියේ
නිදි යහනේ කිරි සුවඳින් සෙනෙහස උතුරන පැයේ
ඉගිල සොයන සුවඳ නැතිද අත ලඟ මල් විලේ
නෙක විසිතුරු පිරි නිවහන හිස් ගතියක් දැනී
නිහැඬියාව ඉකි බිඳුමට විතරක් යයි බිඳී
පෙර දුටු සිහිනය පෙනුණත් ඉඳ හිට මැවි මැවී
කෙටි නින්දේ පරතරයත් යයි අඩු අඩු වෙවී
සිත සවිමත් වෙන විදියක් සෙව්වත් සැනසිලී
දුර සිහිවෙන විට සිතුවිලි යයි බියකින් වෙලී
පෙනුණම කිරිකැටි හුරතල් සිත පැතුමන් පිරී
නුඹ නැතුවත් දුර යන්නට හැකි බව යයි හැඟී
සිඳිත මඬිත පිපෙනා මල් මා ලඟ තවමත් තියේ
ප්‍රේමයේ ඉමිහිරිම පැතුම රාමුවේ සිර වී තියේ
නිදි යහනේ කිරි සුවඳින් සෙනෙහස උතුරන පැයේ
ඉගිල සොයන සුවඳ නැතිද අත ලඟ මල් විලේ
Siditha Maditha Pipena Mal – English Lyrics
Sidhitha maditha pipenaa mal maa laga thavamath thiyee
preemayee imihirima paethuma raamuvee sira vii thiyee
nidhi yahanee kiri suvadhin senehasa uthurana paeyee
igila soyana suvaඳ naethidha atha laga mal vilee
Neka visithuru piri nivahana his gathiyak dhaenii
nihaediyaava iki biඳumata vitharak yayi biඳii
pera dhutu sihinaya penunath iඳ hita maevi maevii
keti nindhee paratharayath yayi adu adu vevii
Sitha savimath vena vidhiyak sevvath saenasilii
dhura sihivena vita sithuvili yayi biyakin velii
penunama kirikaeti hurathal sitha paethuman pirii
numba naethuvath dhura yannata haeki bava yayi haegaii
sidhitha maditha pipenaa mal maa laga thavamath thiyee
preemayee imihirima paethuma raamuvee sira vii thiyee
nidhi yahanee kiri suvadhin senehasa uthurana paeyee
igila soyana suvaඳ naethidha atha laga mal vilee
Siditha Maditha Pipena Mal – Dr. Nanda Malini


Comment