Kawadada Aye Enne

කවදාද ආයෙ එන්නේ

Lyrics

කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්
//

රෑ බෝ වීලා අද දින ගෙවිලා
වැඩිහිටියන් බලා ඇතී
අප දුටුවෝතින් සිදු වෙයි නපුරක්
වෙන් වී යමු හනික අපී //

කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්

අප වෙන් වීලා ඉමු සිත් බැඳිලා
මුලු ලෝකය බලා හිඳී
අපමණ බාදා අප වට සැදිලා
එක සිත් සේ ඉදිමු සැදී //

කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන් //

Kawadada aye enne kavadada hamuwanna ma ithin – Shirly Waijayantha vaijayantha

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists