Sanda Nuba Awidin Mage Heena Sarasa

සඳ නුඹ ඇවිදින් | Sanda Nuba Awidin | Song & Lyrics

Lyrics of Sanda Nuba Awidin

මගේ හීන සරසා
සඳක් අහසෙ ගිලුනා
මටත් නොදැනි මං තනි වෙලා

මගේ නොවන හින්දා
දරා කදුලු හංගා
ඔහේ ජීවිතේ ගෙවෙනවා

නුඹෙම වී ඇවිලිලා
දුන්නු ඒ පෙම් සිනා
මාවතේ තැන් පුරා
ආදරේ සොයමි මා
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්නම්
තරු අතරින් මං, දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් මං ඉන්නම්..

බලා නෙතු අගින්, නොයා හිතුමතින්
වේදනා උහුලමින්
දරා ඉමි සුවෙන්, එදා උනුහුමෙන්
ආදරේ මං හිතින්
නොයා හිතේ හිදී මගේ
නුඹේ මගේ හි සෙනේ

නුඹෙම වී ඇවිලිලා
දුන්නු ඒ පෙම් සිනා
මාවතේ තැන් පුරා
ආදරේ සොයමි මා

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්, මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්
තරු අතරින් මං, දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් මං ඉන්නම්..

Sanda Nuba Awidin – Uvindu Ayshcharya yuvinda | Music : ​⁠​⁠‪ ‪‪DILU Beats‬ DILUBeats

More from raccoon

♪
Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists