Punchi Dawas Wala

පුංචි දවස් වල | Punchi Dawas Wala | Song & Lyrics

Lyrics of Punchi Dawas Wala

පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමා මහන් කියලා
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි

මල් බෝනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා
මල් බෝනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා
පියානෙනි ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා

පියානෙනි ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ
එපා අඬන්නට එපා අඬන්නට
පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ

පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමා මහන් කියලා
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි


Punchi Dawas Wala English Lyrics

Punchi davas wala nindata yaddee
Peethu paadan namaamahan kiyala..
Wenda depa yali adath vadinnam
Mangala gamanata yanna avasarai piyaaneni..

Mal bonikkan poosi petaw tika
Paata gawm podi ada taniwenawa..//
Piyaaneni obe aasiri vida vida
Iranam gamanak yannata yanawa..

Piyaaneni obe punchi kumariya
Punchi manaliya wee yana dawase..
Epa andannata epa andannata
Punchi munuburek kaendan ennam
Maa heta dawase…

Punchi davas wala nindata yaddee…

Artist: Sujatha Aththanayaka (සුජාතා)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists