Lyrics of Sathapum Dahasak
සැතපුම් දහසක් ඈත රටක ඔබ
හිටියත් මම ඉන් මෙහා රටේ
ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි
නොනදින හැම රෑ ලස්සන ඔබෙ රුව
සිතින් මවා තුරුලට ගනිමි
නිදන හැම වෙලේ සිහිනෙන් ඔබෙ හඩ
ගීයක් කර අමරස විදිමි
සැතපුම් දහසක් ඈත රටක ඔබ
හිටියත් මම ඉන් මෙහා රටේ
ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි
හමන මඳ නළෙහි රහසින් සඟවා
ඔබට නොකී පුවතක් කීවා
ඔබ සිත නොතලා සුළඟට තෙපලා
නොපැතූ හිතකට සිත පිදුවා
සැතපුම් දහසක් ඈත රටක ඔබ
හිටියත් මම ඉන් මෙහා රටේ
ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි
Sathapum Dahasak English Lyrics
Sathapum dahasak aeta rataka oba
Sitiyaath mama in ehaa rate
Obe hada naesena ruwa nodakina mama
Obe suwandin raa awadi wemi
Nonadina haema raa lassana obe ruwa
Sithin mawaa thurulata ganimi
Nidana haema wele sihinen obe hada
Geeyak kara amarasa widimi
Hamana manda nalehi rahasin sangawaa
Obata nokei puwathak kiwa
Oba sitha nothala sulangata thepalaa
Nopethu hithakata sitha piduwaa
Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)


Comment