Ehema Baluwama

එහෙම බැලුවාම | Ehema Baluwama | Song & Lyrics

Lyrics of Ehema Baluwama

එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
මේ වාගේ සංසාරේ බැල්මන් හෙලා සොයා ලං වෙලා..
මා හෘදේ ගැස්මන්ද ඉක්මන් වෙලා..

එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා

පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදි නොලා තෝරලා
නිකිණි රෑ යාමේ දෙනෙති පෑ ආලේ
සංවේදී වී රූරනා
මේ දෑත ලංවීලා ලං වෙන්න ඕනා
මේ හීන සැබවින්ම ඉටු වෙන්න ඕනා
මා ගාව සසරේම ළග ඉන්න ඕනා
හදේ බැඳිලා

එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා..

ගෙවනවා කාලේ දැනෙනවා ආලේ හිත පුරා පායලා
පිණි වළා තීරේ රුව පවා ඉහිරේ සඳ කතා වෑහීලා
මේ දෑත ලංවීලා ලං වෙන්න ඕනා
මේ හීන සැබවින්ම ඉටු වෙන්න ඕනා
මා ගාව සසරේම ළග ඉන්න ඕනා
හදේ බැඳිලා

එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා

Ehema baluwama baluvama – Yasas Medagedara

More from Admin

Uploaded by
12 followers

1 Comment

🎵 Music Queue Add songs & save playlists