Lyrics
යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ
යාළුවො අපි යාළුවො සැමදා අපි එක වාගේ
ගලේ කෙටූ ඉරි සේ මලේ රේණු විලසේ
බිතු සිතුවම් රූ විලසේ අපි ඉන්නේ එකට බැඳී
යාළුවෝ අපි යාළුවො…..
ගංගාවෝ ගලන තුරා සඳ හිරු ලොව දිලෙන තුරා
අතු අග මල් පිපෙනතුරා මිතුරෝ වෙමු අපි දෙදෙනා
යාළුවෝ අපි යාළුවො… ///
Yaluwo Api Yaluvo – Gypsies
♪


Comment