ඔබ දැක ගැනීමේ

Lyrics

ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දෙඇසේ කැවී කැවී වැලි ලෑ විලාසේ //
ඔබ දැක ගැනීමේ

සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී දියේ සිත පාවේ
ලොව කැළඹුනාවේ ඒ සුලු වෙලාවේ
අපි ඉමු කතා නැති දරුවෝ විලාසේ

ඔබ දැක ගැනීමේ…..

දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ
පසුවී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතලාවේ
හෙවනක මුවා වෙමු මිහිරේ පමාවී

ඔබ දැක ගැනීමේ…..//

Oba daka ganime- Niranjala Sarojini

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists