Lyrics
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය
සෙනේ වඩපු අය
ළග පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමු වී
අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජිවන මහ මග සටන් වැදී ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය
සෙනේ වඩපු අය
ළග පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමු වී
දැන හදුනාගත් කාලේ ඉදල
ලබැදි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කදුළක් ඉතිරි වෙලා
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය
සෙනේ වඩපු අය
ළග පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමු වී
Me Ira Handa Hada Yata Hamuwi – Edward Jayakody, Lyrics – Rambukkana Siddhartha Thero, Music – M R Chulasingha
Comment