Marunu Hithe

මැරුණු හිතේ | Marunu Hithe | Song & Lyrics

Lyrics Of Marunu Hithe

සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන්න
ගීතේ තියා
සමුගන්න බෑ හිත නෑ

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයී
වෙන්වෙලා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

Marunu Hithe – Anushka Udana wasthi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists