Ma Ha Senehasa Pala

මා හා සෙනෙහස පාලා

Lyrics of Ma Ha Senehasa Pala

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා

ආවා සොයාලා ඔබේ ආදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැඳී ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා

ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී ඇතේ
පැතුමන් සිතේ ඉතිරී ඇතේ
දෙදෙනා බැඳී ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා
මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා

Ma Ha Senehasa Pala – Milton Mallawarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists