බිංදු බිංදු තාරකා

Lyrics

බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
..
තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ//
සඳ මත ආදරයේ සෑය මැවේ වියැකී බඹර ගීත මලක රොන් සැලේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ

විස මදු පුරවා විතේ ගෙනදි දෝතින් ඔබේ //
මා හද සෑය දවා දෑස නිවා නංවනු මන්දහාස මියෙන මා නෙතේ
බිංදු බිංදු තාරකා ….

Bindu Tharaka Kadulu Mal Wile vile Umathu Wi Sadai Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists