බඹර පහස

Lyrics

බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ

ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා //

බඹර පහස…..

අද උදෙත් හිනාවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා //

බඹර පහස…..

Bambara babara pahasa-Rookantha Gunathilake

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists