Rathriya Uda Una

රාත්‍රිය උදා වුණා | Rathriya Udawuna | Song & Lyrics

Lyrics of Rathriya Uda Una

රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා වුණා

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා වුණා

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්

රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා වුණා

Rathriya Uda Una රාත්‍රිය උදාවුනා | Rathriya Udawuna – T. M. Jayarathna jayarathne

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists