Me Sandema

මේ සඳේම සෙවනැල්ලේ

Lyrics

මේ සඳේම සෙවනැල්ලේ
අප හමු වූයේ
මේ සඳේම කඳුළැල්ලේ
අප වෙන් වූයේ
//

සීත හිමවතේ
හමන මාරුතේ
සීත හිමවතේ
හමන මාරුතේ
මේ වගේම සිහිලැල්ලේ
අප තනි වූයේ

මේ සඳේම සෙවනැල්ලේ
අප හමු වූයේ
මේ සඳේම කඳුළැල්ලේ
අප වෙන් වූයේ

දෑස බොඳ වෙලා
දෙසිත ගොලු වෙලා
දෑස බොඳ වෙලා
දෙසිත ගොලු වෙලා
මේ වගේම ‍රැයක එදා
අප වෙන් වූයේ

මේ සඳේම සෙවනැල්ලේ
අප හමු වූයේ
මේ සඳේම කඳුළැල්ලේ
අප වෙන් වූයේ

Me mee Sandema sadema සදේම Sewanalle sevanalle – Gunadasa Kapuge

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists