Epa Hiru Payanna

එපා හිරු පායන්න

Lyrics

එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා..
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී
මිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න …

පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න

එපා හිරු පායන්න …

Epaa Hiru Paayanna epa payanna – Victor Rathnayaka viktar

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists