Sarangana

සරංගනා

Lyrics

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

මන්දහාසයෙන් මදහස පානා
ගිනි සුලගෙන් සිසිලස සොයනා
සෙනෙහස විනිවිද දකිනා
සෙනෙහස විනිවිද දකිනා
නොදකින හීනේ තවමත් සොයනා

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

කණාමැදිරි එලි කලියුග අඳුරේ (සඳ දවනා)
ගල් ඔටුණු පලන් සක්විති රජ වේ
දිය සිදුරෙන් මාලිග දකිනා
දිය සිදුරෙන් මාලිග දකිනා
කසී සළු දිලේ සැතපෙන පැදුරේ

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

කළු සුදු අළු ජීවිත ආයේ (පාටින් දකිනා)
මැවී බොඳ වෙනා පසුතල අතරේ
නොපිරුණු කඳුලක් වියැකෙනා
නොපිරුණු කඳුලක් වියැකෙනා
සිල්ලර ආලේ මහමඟ තනිවේ

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා
සරාංගනා
සරාංගනා… යේ… යේයා
ඔබ මා අතරේ සරාංගනා
සරාංගනා
සරාංගනා …යේ …යේයා
ඔබ මා අතරේ සරාංගනා

Sarangana oba ma athare- Jayasri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists