Nisansale_Ma_Thaniyen
&

නිසංසලේ මා තනියෙන් | Nisansale Ma Thaniyen

Lyrics

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන් …

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන් …

Nisansale Ma Thaniyen- Abeywardana Balasooriya & Niranjala Saroojanee abewardana balasuriya sarojini sarojani

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists