කූඹියෝ (කූඹියෝ ටෙලිනාට්‍යයේ තේමා ගීය)

Lyrics

පායනා කාලේදී රෑදවල් මහන්සිවී
කන්නදේ රැස්කරයි කූඹියෝ
පායනා කාලේදී රෑදවල් මහන්සිවී
කන්නදේ රැස්කරයි කූඹියෝ

උන් ඉතා ඉක්මණින්
යන්නේ මේ කඩිසරෙන්
කම්මැලීනෑ කිසිත් කූඹියෝ .. කූඹියෝ ..

පායනා කාලේදී රෑදවල් මහන්සිවී
කන්නදේ රැස්කරයි කූඹියෝ
පායනා කාලේදී රෑදවල් මහන්සිවී
කන්නදේ රැස්කරයි කූඹියෝ

උන් ඉතා ඉක්මණින්
යන්නේ මේ කඩිසරෙන්
කම්මැලීනෑ කිසිත් කූඹියෝ
උන් ඉතා ඉක්මණින්
යන්නේ මේ කඩිසරෙන්
කම්මැලීනෑ කිසිත් කූඹියෝ .. කූඹියෝ ..

Kumbiyo kubiyo telegrama song – Achala Solomon

More from RogueOne

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists