අංගනාවෝ

Lyrics

අංගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේයි කියලා
අංගනාවෝ

රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
ඉන්නේ මන් ඔබගේ ලෝකේ

මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ //

රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා
සිහිනෙන් මට කීවා ඔබ මාගේයි කියලා
අංගනාවෝ

සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමී නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නේ පාට ගෑව
ආදෙරේ මටයි නගේ //

අංගනාවෝ…..

රූපිකාවෝ…..

Anganawo anganavo -Rookantha Gunathilake rukantha

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists