දවසක්දා හැන්දෑවක

Lyrics

දවසක්දා හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියැවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පීරී සැලෙන්න මල් රේණූ

සද වත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබහින් දෝ ඔබ දුටුවේ

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා…..

Davasakda dawasakda handawaka-Rookantha Gunathilake Rukantha

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists