&

බලන්නකෝ අහන්නකෝ

Lyrics

බලන්නකෝ අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ //

සාගරේ සමාන වූ සෙනේහේ
මා හදේ පිරීතිරී තියේවී
ලෝතලේ උදාර වූ සෙනේහේ
ජීවිතේ සදා සුවෙන් සදාවී
ප්‍රේම මාවතේ සෝක වේදනා නොවේ
දෑත දෙන්න ආදරෙයි කියා

බලන්නකෝ අහන්නකෝ…..

ආදරෙයි කියා කුසුම් පිපේවී
ඒ සොයා සෙනේ පිදුම් ලැබේවී
රූ බලා ඔබේ කුසුම් සැලේවී
මේ ඔයා මලක්ම දෝ අසාවී
ප්‍රේම මාවතේ ඈත යන්න පාවෙලා
දෑත ගන්න මා ඔබෙයි කියා

බලන්නකෝ අහන්නකෝ…..

Balannako ahannako – Keerthi Pasquel/ Charitha Priyadarshani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists