පෙනෙන නොපෙනෙන මානයේ

Lyrics

පාට දේදුනු කෝ කියලා
අහස ගිගුරුම් දේ
දී හැඬුවත් අහස කළුවර ඇයි
කෙදිනදෝ දේදුනූ ඇසුවේ

පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
දෙනෙත් තනියට කඳුළු බිඳු පිරුණා
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එනතුරා
මට දකින්නට මට දකින්නට ඔබ එනතුරා

පුංචි සමනලුන් රහස් කිව්වත්
ඈත මලකට ඒ
ඒ ඇසේවිද ඔබ මාගේ
මහිත කිව්වට ඔබ හිතාවිද මා ඔබේ

පෙනෙන නොපෙනෙන මානයේ…..

නිදා නොනිදා පහන් වූ රෑ 
හඬයි ඔබ හා එක හීනයකට
ඒ හීනේ ඔබේ තුරුලේ 
රැදෙන්නම් මා මියෙනා මොහොතේ

Penena nopenena manaye -Centigradz

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists