පෙම් සිලිලාරේ

Lyrics

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ විල්තෙර නිල්ලේ හද සන්සුන් කල
ගී හඬ යලි ඇසුනා කවුදෝ ආවේ…කවුදෝ ආවේ…

පෙරදිනේ සොඳුරු රුව ඔබේ නෙත් කොනේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ…..

හසරැලී තොලග නැගි නැගී හදනිවී සිහිල දේ
ආදරේ මං පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ…..

pem sililare siri thun sitha – Neela Wickramasinghe nila

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists