&

යාල්පානමේ පිපිච්ච

Lyrics

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා
හිතේ පැතුම අරන් යමුද ආවඩා කියා

වා යෙන්නොඩ සේර්න්ද පාඩ වා
ඉන්බම් කොන්ඩු වා නෙන්ජිල්
උල්ල වාර්තෙයි කොන්ඩු වා
යෙන්නොඩ සේර්න්ද පාඩ වා
තුන්බම් මරක්ක වා මෙල් එන්රාල් අලියවුම්

යල්පනමේ පිපිච්ච….

වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා
නෙන් පොන්ර පෙන්ගල් ලෝඩ ආඩි පාවඩා
ඉනරු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා
කනවු නිනෙයිවූ ඉරේන්ඩුම් සේර්න්ද කවිදී අල්ලවා

දිගට පිච්ච මල් වැටිච්ච මන්දහාස පාලා
හොරට ඇයි බැලුම් හෙලන්න එන්න යන්න මා හා
එකම අහස යටින් ඉන්න කවුද දැම්මේ බාදා
කිට්ටුවන්තකම් කියන්න සිංදු තාල ගී ගැයේවි ආයේ

යාල්පානමේ පිපිච්ච….

පෝදුමා ඉන්ද අර්තම් පෝදුමා
වෙන්ඩුමා ඉන්නුම් කොන්ජම් වෙන්ඩුමා
ජිවිතේ දුක් සුසුම් හිතින් දරා
ආදරේ සවිය ලියමු රංජනා

යාල්පානමේ පිපිච්ච….

වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා
නෙන් පෝන්ර පෙන්ගල් ලෝඩ ආඩි පාඩවා
ඉන්රු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා
කනවු නිනේයිවූ ඉරෙන්ඩුම් සේර්න්දා කවිදී අල්ලවා

යාල්පානමේ පිපිච්ච….

Yalpaname Pipichcha pichcha – Bns Bathiya Santhush Ft Hariharan

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists