ගංගා යමුනා

Lyrics

ගංගා යමුණා ඉවුරු සමේ ඔබ මා හමුවූ සොදුරු
සැදැවේ සමුගෙන යන්නට අවසර දෙන්නට
මට බැදී සිත් කුමරියේ //
සදුලු තලේ සිට ඔබ හිනැහෙන සද එදවස හිනැහුණේ
මා නුඹ වැලපෙන සද පල නැහැ වැලපී දෙදෙනද අත ගියදා
ගංගා යමුණා….
බරණැස් පුරවර සිනිදු පසී සළු නුඹ බද වට
දවටා කැදවා යන්නට වරම් නොමැත මට
අසරණ කුමරෙකි මා //
ගංගා යමුණා….

Ganga gaga Yamuna Ivuru Same – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists