Lyrics
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා ඔමල අගර දාපු මුකුළු රෝසා රෝසා අපිත් එක්ක හරි යාළුයි රෝසා රෝසා නැතිව ගේ පාළුයි රෝසා, රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු මල් මී පැණි සේරු, සේරු පෙම් මදිරා සාරු, සාරු බීලා මොටද රෝසා නැතිව රෝසා
දෑතට දී වාරු, වාරු ගඟ මැද ඔරු පාරු, පාරු //
පැදල මොටද රෝසා නැතිව රෝසා//
උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
සුවඳ සබන් ගාපු, ගාපු ගාලා නාලා ආපු, ආපු //
පුසුඹ ගහපු රෝස කැකුළ රෝසා
කොණ්ඩෙ කඩන් පීරු, පීරු රැජිණට අපි තේරු, තේරු //
රෝසා නෝනා කොහෙද ගියේ රෝසා //
උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා //
මල් මී පැණි සේරු සේරු පෙම් අදිරා සාරු සාරු //
බීලා මොටද රෝසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු ගග මැද ඔරු පාරු පාරු //
පැදලා මොටද රෝසා නැතුව රෝසා //
ගෙදර හිටිය රෝස කැකුළ….
Gedara Hitiya Rosa Kekula Rosa Lyrics – H. R. Jothipala

