මේ දෑස මගේ පිංවන්තයි

Lyrics

මේ දෑස මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි රන් රූපේ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි
..
ළඟ දුනුකේ මලකී දුර මානෙල් මලකී උඩවැඩියා මලකී මල් මැද මල් ළඳකී //

මේ දෑස මගේ පින්වන්තයි …..

රණ මයුරා වරලයි අඩ සඳවන් නළලයි නීල උපුල් දෙනෙතයි නාරිලතා ගමනයි //
මේ දෑස මගේ පින්වන්තයි …..

Me Desa Mage Pinwanthai Therune Dan Thamai – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists