ලෙන්චිනා මගේ

Lyrics

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ //
පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා

රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ….

පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ….

Lenchina Mage Nangiye Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists