ගං වතුර ගලා

Lyrics

ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා
….
හෝ..හෝ….හෝ… ගගා රැල්ල බිදේ සුදට සුදේ රැලි නංවා ගලා බසී හද පානේ

ගං වතුර ගලා…..

ඉහල පහල පැද පැද යන තලේට නැටවේ නම් //
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව පැදී යා නම්
ගං වතුර ගලා…..

ඔරු පැද පැද යන යන තැන මිහිරක් හමුවේ නම් //
කැමති නැද්ද යන්න ඔබත් එන්නකෝ එනවා නම්
ගං වතුර ගලා…..
හෝ..හෝ….හෝ… ගගා රැල්ල බිදේ සුදට සුදේ රැලි නංවා ගලා බසී හද පානේ
ගං වතුර ගලා…..

Gan Wathura Gala Uthura Yai – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists