ආදරේ කියන්න

Lyrics
ආදරේ කියන්න දන්නේ නැහැ ආදරේ කරන්න දන්නේ නැහැ ඈත මෑත දෝ යොවුන් හදේද දන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ //
සිනිදු මල් වලින් පෙනෙන්නේ නැහැ මුහුදු රැල්ලකින් දැනෙන්නේ නැහැ පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නේ නෑ පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නේ නෑ
ආදරේ කියන්න ….
නිල් වනාතයෙන් පෙනෙන්නේ නෑ තාරකා තුලින් දිළෙන්නේ නෑ සීත රෑ සුළන් තුලින් නෑ පෙනෙන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ, සීත රෑ සුළන් තුලින් නෑ පෙනෙන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ
ආදරේ කියන්න ….

Adare Kiyanna Danne Naha – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists