Numba Tharam

නුඹ තරම් | Numba Tharam

Lyrics of Numba Tharam

නුඹ තරම් කවුරුද ආදරේ
පැතුවාට අදහන්න බෑ වගේ
ඇරඹුමත් නුඹමයි ජීවිතේ
නුඹ ඉන්න මා ලගින්
සුසුමන් සරේ මගේ හුස්මවී
මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා
මේ ආදරේ අරුත නුඹ බව වැටහුනා
මා හා බැදී ආදරේ තවරනා
ආදරේ මා.. සනසනා

ආවාට මා හා සරා
අතැරෙන්න නම් දෙන්න එපා
හිනැහෙන්න ඕනේ නුඹේ සිනා
හිත හොයන දේ ඒ නිසා
මේ භවයේ.. මාගේ වෙලා
මතු සසරේ ඉමු ලංවෙලා

නුඹ තරම් කවුරුද ආදරේ
පැතුවාට අදහන්න බෑ වගේ
ඇරඹුමත් නුඹමයි ජීවිතේ
නුඹ ඉන්න මා ලගින්
සුසුමන් සරේ මගේ හුස්මවී
මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා
මේ ආදරේ අරුත නුඹ බව වැටහුනා
මා හා බැදී ආදරේ තවරනා
ආදරේ මා.. සනසනා

Suneera Sumanga – Numba Tharam nuba

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists