Adare Numba Noki Handa

ආදරේ නුඹ නොකී හන්දා | Adare Numba Noki Handa

Lyrics of Adare Numba Noki Handa

ආදරේ නුඹ නොකී හන්දා
ලැබුනෙ නෑ මුව සිබින්න
ප්‍රේමයේ ගඟ සිඳුනු හන්දා
බැරිවුනා දුර ගලන්න
ආයෙ දවසක හමුවුනෝතින්
පුරුදු සුවඳම විදින්න
බිදක් නැවතී සිනා වෙනවද
මතක මන්සල බිදින්න

වෙන්වෙලා ගිය ලකුණු තැවරූ
මාවතේ යලි නොඑන්න
වෙන්වෙලා ගිය ලකුණු තැවරූ
මාවතේ යලි නොඑන්න
පහන් කණුවක් ලඟදි පෙරසේ
ආදරේ දුක කියන්න

හුඟක් දුර නුඹ ගිහින් හින්දා
එපා ආයෙත් හැරෙන්න
හුඟක් දුර නුඹ ගිහින් හින්දා
එපා ආයෙත් හැරෙන්න
මතක පමනක් ඉතිරි වන්නට
පුoචි තරුවක් තියන්න

ආදරේ නුඹ නොකී හන්දා
ලැබුනෙ නෑ මුව සිබින්න
ප්‍රේමයේ ගඟ සිදුනු හන්දා
බැරිවුනා දුර ගලන්න
ආයෙ දවසක හමුවුනෝතින්
පුරුදු සුවදම විදින්න
බිදක් නැවතී සිනා වෙනවද
මතක මන්සල බිදින්න

Adare Numba Noki Handa – Miyuru Somarathne

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists