Lyrics of Numba Ne Lagin Ma
ජීවිතේ කොහෙදෝ
සෑමදාම නුඹ හිඳී
ලෝකයේ කොහේහෝ
සෑමදාම නුඹ සොයා
මා අදත් සොයනා තරම්
කොතැනකදෝ සැඟවුණි කියා
දවසක් ගෙවී නුඹ නෑ ලඟින් මා
නුඹ ගැන සිත සිතා..
මාගේ දැන් මඟ නැවතිලා
මාගේ දැන් මඟ නැවතිලා
ආයෙමත් එක දවසකටවත්
ආවොතින් එක සැරයකටවත්
ආයෙමත් එක දවසකටවත්
ආවොතින් එක සැරයකටවත්
මා අදත් සොයනා තරම්
කොතැනකදෝ සැඟවුණි කියා
දවසක් ගෙවී නුඹ නෑ ලඟින් මා
නුඹ ගැන සිත සිතා..
මාගේ දැන් මඟ නැවතිලා
මේ තරම් නුඹ දුර ගිහින්
වෙන හිතක නවතින්න තරම්
මේ තරම් නුඹ දුර ගිහින්
වෙන හිතක නවතින්න තරම්
නෑ අදත් සොයනා තරම්
කොතැනකදෝ සැඟවුණි කියා
දවසක් ගෙවී නුඹ නෑ ලඟින් මා
නුඹ ගැන සිත සිතා..
මාගේ දැන් මඟ නැවතිලා
මාගේ දැන් මඟ නැවතිලා
English Transliteration
Jivithe kohedhoo
saaemadhaama numba hidi
lookayee koheehoo
saaemadhaama numba soyaa
maa adhath soyanaa tharam
kothaenakadhoo saegavuni kiyaa
dhavasak gevii numba naae lagain maa
numba gaena sitha sithaa..
maagee dhaen maga naevathilaa
maagee dhaen maga naevathilaa
aayemath eka dhavasakatavath
aavothin eka saerayakatavath
aayemath eka dhavasakatavath
aavothin eka saerayakatavath
maa adhath soyanaa tharam
kothaenakadhoo saegavuni kiyaa
dhavasak gevii numba naae lagain maa
numba gaena sitha sithaa..
maagee dhaen maga naevathilaa
mee tharam numba dhura gihin
vena hithaka navathinna tharam
mee tharam numba dhura gihin
vena hithaka navathinna tharam
naae adhath soyanaa tharam
kothaenakadhoo saegavuni kiyaa
dhavasak gevii numba naae lagain maa
numba gaena sitha sithaa..
maagee dhan maga navathilaa
mage dan maga nevathilaa
Numba Ne Lagin – නුඹ නෑ ලඟින් මා | Sayumi Sasanga


Comment