Lyrics of Aganthuka Dese
මා ලගට එන හුරුපුරුදු දෑස දැක
මේ ගැහෙන හිත නැවතුනා
මගෙ නොවන සද වෙන ලොවක ඉද
මා සුවෙන් දැයි විමසුවා
ආගන්තුක දේශේ ඈ තනිවෙලා වාගේ
ඒ ඇස් වලින් මා දුටුවා
හිතවත්කම් ආයේ හිත පාරයි මාගේ
තැවෙනා තරමට නුඹ දැනුනා
නෑසෙනා මට නෑසෙනා
දුර ඈත ඉන්න ඈ කීවා
නෑසෙනා නුබට නෑසෙනා
දුර ඈත යන්නෙමී පියඹා
නුඹ නිවුනාවේ මා නුවුනාවේ
අප නිවුනාවේ සෙනහස දැනුනාවේ
අප නිවුනාවේ මා නිවුනාවේ
අප නිවුනාවේ සැනසුම දැනුනාවේ
ආගන්තුක දේශේ ඈ තනිවෙලා වාගේ
ඒ ඇස් වලින් මා දුටුවා
හිතවත්කම් ආයේ හිත පාරයි මාගේ
තැවෙනා තරමට නුඹ දැනුනා
නෑසෙනා මට නෑසෙනා
දුර ඈත ඉන්න ඈ කීවා
නෑසෙනා මට නෑසෙනා
දුර ඈත ඉන්න ඈ කීවා
නෑසෙනා නුබට නෑසෙනා
දුර ඈත යන්නෙමී පියඹා
නෑසෙනා නුබට නෑසෙනා
දුර ඈත යන්නෙමී පියඹා
Kanchana Anuradhi x Dinesh Gamage – Aganthuka Dese (ආගන්තුක දේසේ) | Adaraneeya Tharuwak Movie


Comment