Meedum Gala Kande
&

මීදුම් ගලා කන්දේ | Meedum Gala Kande | Song & Lyrics

Lyrics of Meedum Gala Kande

මීදුම් ගලා කන්දේ – ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

මීදුම් ගලා කන්දේ – ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

රන් රුවක් වගේ පෙම්බරා මගේ
රන් රුවක් වගේ පෙම්බරා මගේ
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ – ඔන්චිල්ලේ – නැළැවිල්ලේ
මා මත්වී – මුසපත්වී – රසවත්වී

ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ…..

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ
සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ
වෙන් නොවී බැඳී සංසාරයේ අපී
ළා නිල්ලේ
ඔන්චිල්ලේ
නැළැවිල්ලේ
මා මත්වේ
මුසපත් වේ
රසවත් වේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආ…දරේ දෝ…

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ…
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආ…දරේ දෝ…


Meedum Gala Kande English Transliteration

Midum gala kande – iwasanna bae sithe
Unusum daene dathe
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do…..//

Gee gayanne man kaa nisada daen …/
Pembarai dasun sundarai haengum
La nille – onchille – naelaville
Siyumaliye maa mathvee musapathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do….

Midum gala kande …/

Ran ruwak wage pembara mage..//
Me nisansale sit pahan kale
La nille – onchille – naelaville
Maa mathvee – musapathvee – rasavathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do…..

Midum gala kande …//

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක), H. R. Joothipala

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists