May I go to the toilet

මේ අයි ගෝ ටු ද ටොයිලට් | May I Go To The Toilet 

Lyrics of May I go to the toilet 

නාන් පෙරිය කුමර් වෙන්ඩ හිටිය සූපර් පයිලට්
ඒ මතක නැද්ද ඉස්සර අපි දිව්වෙම ටොයිලට්
Teacher May I go to the toilet
Remember
May I go to the toilet

අඤ්ඤකොරොස් අපභ්‍රංස ගණන් නිලංකාර නොවීයන්
ලොකු සර් හිනාවෙලා සර්පිනා ගහලා එන දවසක් හීනෙන්වත් අපිට පෙනීයන්
පිට පිට එක දිගට සීල දාන මාන අධිෂ්ඨාන දාලා තමයි ගලවගන්ඩ ෆුල් ට්‍රයි එක අපි මේ ගායෙන්
බලලු පනහ 60 ම දැලේ අංශබාර සර් කැලේ අල්ලන්නට බැරි අපි මීයන්

කොල්ලො කරට අරන් නටපු
සර්පිනාව දෙකට නමපු
ඩ්‍රම ගහලා පෙට්ටු පලපු
මතකද මගෝඩි නටපු…

Teacher May I go to the toilet
Remember
May I go to the toilet

ඔය හම්බ කරේ නැතත් මල්ලි ඒ කාලෙයි තිබ්බෙ සල්ලි කැන්ටිම අපෙ කුස්සිය වාගේ

ඔය පෙරලි පෙරලි කැරලි ගහපු කොල්ලො කෙල්ලො ෆැශන් දාපු
සැනකෙලියයි අපෙ ඉස්කෝලෙ

ඔය එල්ල හෙල්ල අපිට මෙල්ල මතකයි දණ ගහපු වැල්ල
මදිද ලකුණු 100 න් බාගේ

ඔය කල්ලි කල්ලි ගැහිලා ජල්ලි ඇල්ලුවාට චීට පල්ලා ගොඩ යනවනේ අපිත් විබාගේ

ඔන්චිල්ලෙ වගේ චිල් එකේ අපි උන් හැටි බාලේ
සැනසිල්ල ඉල්ලෙ වෙනකන් හිත බරවුන තාලේ
එදා මවපු හීන හිතේ බල්ටි ගැහුවද රාලේ
දිනපන් මල්ටි ටැලන්ට් කොල්ටිම උන් දැන් හරි කාලේ
දිනපන් මල්ටි ටැලන්ට් කොල්ටිම උන් දැන් හරි කාලේ

Teacher May I go to the toilet

Sanjeew Lonliyes | May I go to the toilet | මේ අයි ගෝ ටු ද ටොයිලට් අමු සින්දුව.

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists