Siw wasarak

සිව් වසරක් | Siw Wasarak | Song & Lyrics

Lyrics of Siw Wasarak

සිව් වසරක් කුමරිය ඔබ
මා වෙත ගෙන ආ සෙනෙහස
අත්තික්කා ගසක පිපුණ
පාට පාට මලක් වගේ

කාලය ඉගිළිලා ගිහින්
විදු පියසින් පිටමංවන
කාලය ඉගිළිලා ගිහින්
විදු පියසින් පිටමංවන
දිනය උදා වී ඇති බව
දෛවය හඬගා පවසයි

සිව් වසරක් කුමරිය ඔබ
මා වෙත ගෙන ආ සෙනෙහස
අත්තික්කා ගසක පිපුණ
පාට පාට මලක් වගේ

පරසතු මල් පොකුරක් ලෙස
ප්‍රේමය උපමා කළ ඔබ
පරසතු මල් පොකුරක් ලෙස
ප්‍රේමය උපමා කළ ඔබ
හද පුදසුන තබා ගියේ
අත්තික්කා මල් පොකුරක්

සිව් වසරක් කුමරිය ඔබ
මා වෙත ගෙන ආ සෙනෙහස
අත්තික්කා ගසක පිපුණ
පාට පාට මලක් වගේ


Siw Wasarak English Lyrics

Sivu vasarak kumariya oba
Ma vetha gena a senehasa
Attikka gasaka pipuna
Paata paata malak wage ….

Kalaya igilila gihilla
Vidu piyasi pithamannvana //
Dina uda vi athi bava
Daivaya handaga pavasai

Sivu vasarak ….

Parasathu mal pokurak lesa
Premaya upama kala oba //
Hada pudasuna thaba giye
Attikka mal pokurak

Sivu vasarak ….

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists